pula @ TeamOne Learning

student coach

There's only one mark - 100%

Achieve your goals in 4 steps

1

ASSESSMENT

We dive deep in to your situation: routines, habits & personal goals

2

PLANNING

Based on your needs we begin to plan your long term study strategy

3

REVIEW

We assess if the plan is working for you and tweek out the fine details

4

LAUNCH

Let’s get you ready to work alone to achieve your goals! 

We are proud to have partnered with

How has Coaching helped students?

An AlphaStudent had this to say...

isuru-sqr

මම පුලා අයියගෙ Coaching program එකට join වෙන්න ඉස්සෙල්ලා හිටියේ මානසිකවයි studies වලයි පහල තැනක.

මම පුලා අයියා ගැන විශ්වාසය තියලා Coaching program එකට join උනේ.
First week - කිසිම stress එකක් නැතුව පුලා අයියගේ advice අනුව වැඩ කලා.
Second week - ඉගෙන ගත්ත දේවල් ඔක්කොම refresh කර ගත්ත.
Third week - දිගටම වැඩ කරන්න powerful plan එකක් හදා ගත්තා. ඒක මම start කලා ඇත්තටම ඒක සාරථක උනා.
Fourth week - Subjects balance කරනයි, subject එකක විශය කරුණු balance කරන්නයි අවශ්‍යයයි කියලා තේරුම් ගත්තා. අවසානේ වැඩ කරන්න method එකක් ලැබුනා.

මේ කරපු help එක මට ගොඩක්ම වටිනවා. ඒකට ගොඩක් thank you, පුලා අයියේ.

Isuru Sandeepa

-

2021 A/L

Coaching ගැන බොහෝ දෙනක් අහන ප්‍රශ්න වලට උත්තර:

Program එකට apply කරන්න ඕනේ. ඔයා ඒකට select වුනොත් Coach ඔයාව contact කරයි. මෙතනින් apply කරන්න: Click here to Apply for Coaching

  • A/L students
  • University undergraduates
  • Diploma students
  • Professionals doing part-time studies
  • ඕනෑම exam එකකට මුහුණ දෙන්න ලෑස්ති වෙන student කෙනෙක්

Note: O/L හෝ ඊට පහළ studentsලට Coaching program එකට සම්බන්ධ කරගන්නේ නැහැ.

Coaching මුදල් ගෙවා ලබාගන්න සේවාවක්.

  • පාඩම් කරන්න ඕනේ කොහොමද?
  • මතක තියාගන්න ක්‍රම
  • ජවිතේ අධ්‍යාපන සහ පෞද්ගලික කරුණු සමබරව තබාගන්නේ කොහොමද?
  • පාඩම් කරන්න පටන්ගන්නේ කොහොමද? කොතනින්ද?
  • පන්ති, පාසල, විශ්ව විද්‍යාලය, කාර්යාල කටයුතු ආදී සියලුම දේ සංවිධානය කරගන්නේ කොහොමද?

වගේ ඔයාට පෞද්ගලිකව තියෙන ඕනෑම කරුණක් කතාකරලා විසඳුම් හොයාගෙන තමන්ගේ ඉලක්කයට වැඩ කරන්න පිලිවෙලක් හදාගන්න තමයි Coaching වලින් අවස්ථාවක් හම්බෙන්නේ.

ඔව් තනියෙන් පුළුවන්. මේක හැමෝටම අවශ්‍ය සේවාවක් නොවෙයි.

  • හැබැයි තනියෙන් try කරලා බැරි බව තේරෙනවානම්,
  • කරන්න පුළුවන් ඔක්කොම ටික කරලත් ඉවරයි නම්,
  • කාලය ඉතිරි කරගෙන ඉක්මනටම තමන්ගේ ඉලක්කයට යන්න ඕනෑ නම්,
    Coaching ගන්න එකෙන් ඔයාලට ලොකු වාසියක් ලැබෙනවා.

ඔව් videos වලින් ලොකු දෙයක් කරගන්න පුළුවන්.

ඒත් video එකකින් කොච්චර උනත් තමන්ට පෞද්ගලිකව තියෙන ප්‍රශ්නයට customize කරපු, තමන්ගේ ජීවිතයට 100% ගැලපෙන උත්තරය ලඟටම ලබාගන්න බැහැ.

සහ videos හොයන්න, ඒවා බලන්න ගොඩක් වෙලාව යනවා, හරිම උත්තරය නැතිවෙන්න පුළුවන්, YouTube එකට ගියාම distract වෙන්නත් පුළුවන්.

Coaching program එකක් ඇතුලතදී 100% focus එක හිමිවෙන්නේ ඔයාට සහ ඔයාගේ ප්‍රශ්නයට.

ජීවිතේට වෙන කෙනෙක්ට කියලා නැති අදහස්, ප්‍රශ්න එලියට දාලා හිත නිදහස් කරගෙන, ඒ ප්‍රශ්න විසඳගන්න අවස්ථාවක් මේක.

Coaching එහෙම ප්‍රශ්නයකට උත්තරය නෙමෙයි. ඒකට අවශ්‍ය therapy හෝ counseling. ඒ සේවාවන් coaching වලින් ලබාදෙන්න විදිහක් නැහැ.

Mental health issues නැති තැනදී exam එක target කරලා වැඩ කරන විදිහ තමයි coaching වලින් අපි හොයාගන්නේ.

Shovel Study planning app එකට අවුරුද්දක membership එක හම්බෙනවා.

සතියකට එක බැගින් ගන්න 45 minute phone calls 4කින් තමයි program එකේදී coach සහ student සම්බන්ධ වෙන්නේ. ඒක පෞද්ගලික කතාබහක්.

Student ගේ තත්ත්වය මත ඊළඟ call එකට කරලා තියන්න ඕන වැඩ නියම කරගන්නවා. එකින් එක ඒවා complete කිරීම මත calls 4 අවසානයේ අළුත්ම විදිහට ඉලක්කයට වැඩ කරන්න යොමුකරගැනීමයි අරමුණ.

ළඟදීම session එකක් book කරන්න පුළුවන් දවස් දැනගන්න මේ page එකට යන්න: teamonelearning.com/booking-schedule

Apply කරලා බලන්න. Program එකට select උනොත් කලින්ම තියෙන දවස ඔයාට දැනුම් දෙයි.

මේ page එකේ තියෙන එයාලගේම testimonials කියවලා බලන්න! 

Hi! I'm Pula

I’m an Online Student Coach, 

a Content Creator 

and an Entrepreneur.

I graduated with a first class degree in Civil Engineering. But I discovered that my true passion lies in teaching rather than engineering.

Now I teach students the skills I developed through out my life; staying motivated, studying effectively and acing exams!

Nethra-sqr

Before the program I had kind of like a lost mindset. I didn't know where to start and what is the proper way to study for the exam and all. I didn't even know how to make realistic plan for the exam. I didn't know where I was standing in the process.

But after the program I have a clear direction. I know what I want to do to achieve my goal also I have a feeling of assurance. I think through this program pula aiya gave me an amazing   guidance which I never had before.

I had tried other 2 coaching programs. But they hardly made an impact on me. But pula aiya's program was really different.

The way he approaches to the student is very unique and interesting. No one ever told me about the things which pula aiya said to me on our first session. On that day I certainly knew that I've made the right decision. Pula aiya taught me how to build the foundation which was really important.

And he taught me the word "momentum ". One of my main problems through all these years. So I think after this program I’m in a better mindset than before. And now I have a plan. I have a guidance and I know where I’ll be going. I truly hope pula aiya can be my educational mentor throughout my A/L journey.

Nethra Kumarasinghe

-

2021 A/L

The alphaStudent manual

Wanna keep yourself motivated
AND have highly effective study sessions?

Download my FREE manual to get started!

5 strategic steps 

to ace your exam!

Study Motivation
Time Management
Memory Hacks

I discuss these topics (and loads more) based on my own experience and scientifically proven research!

Any student can pass their exam with highest results

They just have to put in the time and the correct effort!

Subscribe!

GET COACHING

GET RESULTS

Every successful athlete has a dedicated coach to guide them.

You don’t have to struggle.
You don’t have to fail.

You can always get a coach!