Get COACHING

Get Results

Exams | Higher Education | Career

What my students say about this program

Janith-sqr

Coaching program  එක පටන් ගන්න කලින් මට වැඩ කරන්න කිසිම පිලිවෙලක් තිබ්බෙ නැහැ. A/L papers ගැන, syllabus  එක ගැන නිසි අවබෝධයක් තිබ්බෙත් නෑ.

හැබැයි පුලා අයියා මට මුලින්ම කියල දුන්නෙ ඒ පිළිවෙලයි අවබෝධය යි හදාගන්න  කොහොමද කියල. මං කලින් ගොඩක් Film එහෙම බලන්න පුරුදු වෙලා හිටියා. පුලා අයියා ඒ පුරුද්ද නැති කරල දාන විදිය සුපිරියටම කියල දුන්නා. දැන් මං  film බලන්නෙම නැහැ. ඇත්තටම කිව්වොත් මට දැන්  film බලන්න හිතෙන්නෙත් නැහැ .

පුලා අයියා කියල දුන්න ඒ වැඩේ මං  social media වලටත් apply කරල බැලුවා .වැඩේ නම් සුපිරියි. ඒවත් ඔක්කොම control  කරන්න මට පුලුවන් වුණා. තව පාඩම් වැඩ කරන්න නියම ක්‍රම පුලා අයියාගෙන් දැනගන්න පුලුවන්.

ඇත්තටම මේ coaching program  එක ගොඩක් වටිනවා.  පිළිවෙලට හරියට වැඩ ටික කරගෙන යන්න කියල දෙන සුපිරිම වැඩක්. පුලා අයියට ජයෙන් ජයම වේවා 🙏🙏❤❤

Janith Thiwanka

-

2021 A/L

Senuvi-sqr

You have good solutions every time, no matter what. And your contents👌🏻💯

Now my way is clearer than before! 😌

Senuvi Jayasinghe

-

2020 A/L

isuru-sqr

මම පුලා අයියගෙ coaching program එකට join වෙන්න ඉස්සෙල්ලා හිටියේ මානසිකවයි study වැඩ වලයි පහල තැනක.මම පුලා අයියා ගැන විශ්වාසය තියලා coaching program එකට join උනා.

First week - කිසිම stress එකක් නැතුව පුලා අයියාගෙ advice අනුව වැඩ කලා.

Second week - ඉගෙන ගත්ත දේවල් ඔක්කොම refresh කර ගත්තා.

Third week - දිගටම වැඩ කරන්න powerful plan එකක් හදා ගත්තා. ඒක මන් start කලා ඇත්තටම ඒක සාරථක උනා.

Fourth week - subjects balance කරන්නයි, subject එකක විශය කරුණු balance කරන්නයි අවශ්‍යයි කියලා තේරුම් ගත්තා. අවසානේ වැඩ කරන්න method එකක් ලැබුනා.

මේ කරපු help එක මට ගොඩක්ම වටිනවා. ඒකට ගොඩක් thank you, පුලා අයියේ.

Isuru Sandeepa

-

2021 A/L

Coaching ගැන බොහෝ දෙනක් අහන ප්‍රශ්න වලට උත්තර:

මේක මුදල් ගෙවා ලබාගන්න සේවාවක්. මාසයක් පුරා පැවැත්වෙන එක program එකකට 5999/- අය කරනවා.

  • Grade 11 O/L students
  • A/L students
  • University undergraduates
  • Diploma students
  • Professionals doing part-time studies
  • ඕනෑම exam එකකට මුහුණ දෙන්න ලෑස්ති වෙන student කෙනෙක්

Note: Grade 10 හෝ ඊට පහළ studentsලට Coaching program එකට සම්බන්ධ කරගන්නේ නැහැ.

  • පාඩම් කරන්න ඕනේ කොහොමද?
  • මතක තියාගන්න ක්‍රම
  • ජවිතේ අධ්‍යාපන සහ පෞද්ගලික කරුණු සමබරව තබාගන්නේ කොහොමද?
  • පාඩම් කරන්න පටන්ගන්නේ කොහොමද? කොතනින්ද?
  • පන්ති, පාසල, විශ්ව විද්‍යාලය, කාර්යාල කටයුතු ආදී සියලුම දේ සංවිධානය කරගන්නේ කොහොමද?

වගේ ඔයාට පෞද්ගලිකව තියෙන ඕනෑම කරුණක් කතාකරලා විසඳුම් හොයාගෙන තමන්ගේ ඉලක්කයට වැඩ කරන්න පිලිවෙලක් හදාගන්න තමයි Coaching වලින් අවස්ථාවක් හම්බෙන්නේ.

ඔව් තනියෙන් පුළුවන්. මේක හැමෝටම අවශ්‍ය සේවාවක් නොවෙයි.

  • හැබැයි තනියෙන් try කරලා බැරි බව තේරෙනවානම්,
  • කරන්න පුළුවන් ඔක්කොම ටික කරලත් ඉවරයි නම්,
  • YouTube videos තියෙනකොට ඇයි සල්ලි ගෙවලා Coaching ගන්න ඕනේ?කාලය ඉතිරි කරගෙන ඉක්මනටම තමන්ගේ ඉලක්කයට යන්න ඕනෑ නම්,
    Coaching ගන්න එකෙන් ඔයාලට ලොකු වාසියක් ලැබෙනවා.

ඔව් videos වලින් ලොකු දෙයක් කරගන්න පුළුවන්.

ඒත් video එකකින් කොච්චර උනත් තමන්ට පෞද්ගලිකව තියෙන ප්‍රශ්නයට customize කරපු, තමන්ගේ ජීවිතයට 100% ගැලපෙන උත්තරය ලඟටම ලබාගන්න බැහැ.

සහ videos හොයන්න, ඒවා බලන්න ගොඩක් වෙලාව යනවා, හරිම උත්තරය නැතිවෙන්න පුළුවන්, YouTube එකට ගියාම distract වෙන්නත් පුළුවන්.

Coaching program එකක් ඇතුලතදී 100% focus එක හිමිවෙන්නේ ඔයාට සහ ඔයාගේ ප්‍රශ්නයට.

ජීවිතේට වෙන කෙනෙක්ට කියලා නැති අදහස්, ප්‍රශ්න එලියට දාලා හිත නිදහස් කරගෙන, ඒ ප්‍රශ්න විසඳගන්න අවස්ථාවක් මේක.

Coaching එහෙම ප්‍රශ්නයකට උත්තරය නෙමෙයි. ඒකට අවශ්‍ය therapy හෝ counseling. ඒ සේවාවන් coaching වලින් ලබාදෙන්න විදිහක් නැහැ.

Mental health issues නැති තැනදී exam එක target කරලා වැඩ කරන විදිහ තමයි coaching වලින් අපි හොයාගන්නේ.

සතියකට එක බැගින් ගන්න 45 minute phone calls 4කින් තමයි program එකේදී coach සහ student සම්බන්ධ වෙන්නේ. ඒක පෞද්ගලික කතාබහක්.

Student ගේ තත්ත්වය මත ඊළඟ call එකට කරලා තියන්න ඕන වැඩ නියම කරගන්නවා. එකින් එක ඒවා complete කිරීම මත calls 4 අවසානයේ අළුත්ම විදිහට ඉලක්කයට වැඩ කරන්න යොමුකරගැනීමයි අරමුණ.

Online payment එකක් තුලින් ඔයාගේ session එක book කරන්න මේ page එකට යන්න: teamonelearning.com/coaching

ළඟදීම session එකක් book කරන්න පුළුවන් දවස් දැනගන්න මේ page එකට යන්න: teamonelearning.com/booking-schedule

එතනින් තමන්ට පුළුවන් slot එක select කරලා advance booking එකක් කරන්න පුළුවන් site එකෙන්ම online payment එකකින්.

Payment එකෙන් පස්සේ පැය 24ක් ඇතුලත අපි ඔබව සම්බන්ධ කරගන්නම්. Payment එකේදි Phone number එක විදිහට WhatsApp number එකක් පාවිච්චි කරනවානම් වඩාත් පහසුයි.

ඔව්. මේ account එකට payments කරන්න පුළුවන්:

TEAMONE LEARNING
121814019913
Sampath Bank
Borella Super Branch

1. Website එකෙන් කාලවේලාවක් තෝරාගන්න. (teamonelearning.com/booking-schedule)
2. Deposit එක කරන්න.
3. ගෙවීම් පිළිබඳ සාක්ෂියක් ලෙස රිසිට්පතේ photo එකක් 071916761ට WhatsApp කරන්න.
4. අපි ඔබ වෙනුවෙන් reservation එක කරලා confirm කරන්නම්.

මේ page එකේ තියෙන එයාලගේම testimonials කියවලා බලන්න! 

Need help with your studies?

You’ve come to the right place!

Need Help to get a Better Result? | Student Coaching for Sri Lanka UPGRADED | TeamOne Learning

There's more awesome results!

Pradeep-sqr

කොල්ලෙක්ගේ වචනෙන් කීවොත් පට්ට වැඩක් .
මම මේ වැඩසටහනට කලින් හිටියේ ගොඩාක් පහල මට්ටමක.


මගේ විෂයන්: SFT, ET, Geo
මට Geo වලට ලකුණු තිබ්බෙම නෑ. ලකුණු 15ක් 20ක් වගේ තිබ්බේ.

පස්සෙ අයියා වැඩ කරන්ඩ විදිහක් හදලා දුන්නා මම ඒ විදිහට වැඩ කලා.

කියන්ඩ සතුටුයි දැං ලකුණු 70 පන්නනවා හැම ප්‍රශ්න පත්තරයකටම

ඒ වගේමයි අනිත් විෂයන් 2ත්
ගොඩක් ස්තූතියි පුලා අයියේ...

Pradeep Kumarasinghe

-

2020 A/L

Nethra-sqr

Before the programme I had kind of like a lost mindset. I didn't know where to start and what is the proper way to study for the exam and all.. I didn't even know how to make realistic plan for the exam. I didn't know where I was standing in the process.

But after the programme i have a clear direction. I know what I want to do to achieve my goal also I have a feeling of assurance. I think through this programme Pula aiya gave me an amazing   guidance which i never had before.

I had tried other 2 coaching programmes. But they hardly made an impact on me. But Pula aiya's programme was really different.
The way he approaches to the student is very unique and interesting.
No one ever told me about the things which Pula aiya said to me on our first session. On that day i certainly knew that I've made the right decision.

Pula aiya taught me how to build the foundation which was really important.
And he taught me the word "momentum ", one of my main problems through all these years.

So I think after this programme I'm in a better mindset than before. And now I have a plan..

I have a guidance and I know where I'll be going. I truly hope Pula aiya can be my educational mentor throughout my A/L journey.

Nethra Kumarasinghe

-

2021 A/L

Coaching session එක book කරන්න කලින් ඇත්තටම හරියට පාඩම් කරන විදිය දැන හිටියේ නැහැ.

ඒත් ඊට පස්සෙ අයියා කියලා දුන්න දවසින් දවස ටික ටික හැම subject එකක්ම විනාඩි 30කවත් බලන්න කියලා. එහෙම උනාම test එකක් තියෙන දවසට කලින් දවසේ stress වෙන එක නවතිනවා. ඒක තමයි මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ.

මට තිබ්බ හැම ප්‍රශ්නෙකටම අයියා ළඟ answers තිබ්බා. online class වලට යනකොට time ඉතුරු කරගන්න speed වැඩි කරලා බලන්න කිව්වා ඇත්තටම ඒක හරිම effective උනා. මන් හිටියට වඩා හොඳ තැනක ඉන්නවා කියලා හිතෙනවා අයියේ👌👌🤗🤗❤😍😍😍

 

Chamodi Wasana

-

2020 A/L

Want a Better Result?

The sooner you get Coaching, the sooner you can reach your Goals.

Let’s get started! 

Coaching timeslots are limited per month and tend to fill up soon.

Check the Coaching Schedule below:

Is the time slot booked at the moment?

Make a PRE-BOOKING and RESERVE it now!*

10:00 AM – 10:45 AMRESERVE NOW
11:00 AM – 11:45 AMRESERVE NOW
4:00 PM – 4:45 PMRESERVE NOW
5:00 PM – 5:45 PMRESERVE NOW
7:00 PM – 7:45 PMRESERVE NOW
8:00 PM – 8:45 PMRESERVE NOW
*Your session will be the latest available as per the schedule above.

Is the time slot available?

Any currently available sessions will appear below.

You can book them instantly!

(If not, you will have to make an advance booking to start your program at the earliest available date: Click RESERVE NOW links above)