Get COACHING

Get Results

Exams | Higher Education | Career

What my students say about this program

Coaching program  එක පටන් ගන්න කලින් මට වැඩ කරන්න කිසිම පිලිවෙලක් තිබ්බෙ නැහැ. A/L papers ගැන, syllabus  එක ගැන නිසි අවබෝධයක් තිබ්බෙත් නෑ.

හැබැයි පුලා අයියා මට මුලින්ම කියල දුන්නෙ ඒ පිළිවෙලයි අවබෝධය යි හදාගන්න  කොහොමද කියල. මං කලින් ගොඩක් Film එහෙම බලන්න පුරුදු වෙලා හිටියා. පුලා අයියා ඒ පුරුද්ද නැති කරල දාන විදිය සුපිරියටම කියල දුන්නා. දැන් මං  film බලන්නෙම නැහැ. ඇත්තටම කිව්වොත් මට දැන්  film බලන්න හිතෙන්නෙත් නැහැ .

පුලා අයියා කියල දුන්න ඒ වැඩේ මං  social media වලටත් apply කරල බැලුවා .වැඩේ නම් සුපිරියි. ඒවත් ඔක්කොම control  කරන්න මට පුලුවන් වුණා. තව පාඩම් වැඩ කරන්න නියම ක්‍රම පුලා අයියාගෙන් දැනගන්න පුලුවන්.

ඇත්තටම මේ coaching program  එක ගොඩක් වටිනවා.  පිළිවෙලට හරියට වැඩ ටික කරගෙන යන්න කියල දෙන සුපිරිම වැඩක්. පුලා අයියට ජයෙන් ජයම වේවා 🙏🙏❤❤

Janith Thiwanka

-

2021 A/L - Maths

You have good solutions every time, no matter what. And your contents👌🏻💯

Now my way is clearer than before! 😌

Senuvi Jayasinghe

-

2020 A/L - Biology

Program එකට join වෙන්න කලින් මන් subjects තුනම balance කරන් පිළිවෙලකට වැඩ කලේ නෑ. පුල අයියා තමා වැඩ balance කරගෙන පිළිවෙලකට plan එකක් ඇතුව වැඩ කරන්න ඕනි විදිහ මට step by step කියල දුන්නේ.

ඒවගේම past papers කරන්න ඔනි විදිහත් papers වල timing හදාගන්නත් පුලා අයියා කියලා දුන්නා. paper එක analyze  කරලා questions ගැන idea එකක් ගන්න පුලා අයිය කියපු එක මට ගොඩක් උදව් උනා පාඩම් කරද්දි. මං දන්නැති ගොඩක් දේවල් පුලා අයියාගෙන් ඉගනගත්තා.

ඒ හින්දා මේ program එකෙන් මට වැඩ කරන්න ඔනි විදිහ ගැන හොඳ idea එකක් ආවා, ඒක මට A/L exam එකට ගොඩක් වැදගත් වේවි. Thank you so much පුලා අයියේ.

Binuri Mehara

-

2020 A/L - Commerce

Coaching ගැන බොහෝ දෙනක් අහන ප්‍රශ්න වලට උත්තර:

Program එකට apply කරන්න ඕනේ. ඔයා ඒකට select වුනොත් Coach ඔයාව contact කරයි. මෙතනින් apply කරන්න: Click here to Apply for Coaching

  • A/L students
  • University undergraduates
  • Diploma students
  • Professionals doing part-time studies
  • ඕනෑම exam එකකට මුහුණ දෙන්න ලෑස්ති වෙන student කෙනෙක්

Note: O/L හෝ ඊට පහළ studentsලට Coaching program එකට සම්බන්ධ කරගන්නේ නැහැ.

Coaching මුදල් ගෙවා ලබාගන්න සේවාවක්.

  • පාඩම් කරන්න ඕනේ කොහොමද?
  • මතක තියාගන්න ක්‍රම
  • ජවිතේ අධ්‍යාපන සහ පෞද්ගලික කරුණු සමබරව තබාගන්නේ කොහොමද?
  • පාඩම් කරන්න පටන්ගන්නේ කොහොමද? කොතනින්ද?
  • පන්ති, පාසල, විශ්ව විද්‍යාලය, කාර්යාල කටයුතු ආදී සියලුම දේ සංවිධානය කරගන්නේ කොහොමද?

වගේ ඔයාට පෞද්ගලිකව තියෙන ඕනෑම කරුණක් කතාකරලා විසඳුම් හොයාගෙන තමන්ගේ ඉලක්කයට වැඩ කරන්න පිලිවෙලක් හදාගන්න තමයි Coaching වලින් අවස්ථාවක් හම්බෙන්නේ.

ඔව් තනියෙන් පුළුවන්. මේක හැමෝටම අවශ්‍ය සේවාවක් නොවෙයි.

  • හැබැයි තනියෙන් try කරලා බැරි බව තේරෙනවානම්,
  • කරන්න පුළුවන් ඔක්කොම ටික කරලත් ඉවරයි නම්,
  • කාලය ඉතිරි කරගෙන ඉක්මනටම තමන්ගේ ඉලක්කයට යන්න ඕනෑ නම්,
    Coaching ගන්න එකෙන් ඔයාලට ලොකු වාසියක් ලැබෙනවා.

ඔව් videos වලින් ලොකු දෙයක් කරගන්න පුළුවන්.

ඒත් video එකකින් කොච්චර උනත් තමන්ට පෞද්ගලිකව තියෙන ප්‍රශ්නයට customize කරපු, තමන්ගේ ජීවිතයට 100% ගැලපෙන උත්තරය ලඟටම ලබාගන්න බැහැ.

සහ videos හොයන්න, ඒවා බලන්න ගොඩක් වෙලාව යනවා, හරිම උත්තරය නැතිවෙන්න පුළුවන්, YouTube එකට ගියාම distract වෙන්නත් පුළුවන්.

Coaching program එකක් ඇතුලතදී 100% focus එක හිමිවෙන්නේ ඔයාට සහ ඔයාගේ ප්‍රශ්නයට.

ජීවිතේට වෙන කෙනෙක්ට කියලා නැති අදහස්, ප්‍රශ්න එලියට දාලා හිත නිදහස් කරගෙන, ඒ ප්‍රශ්න විසඳගන්න අවස්ථාවක් මේක.

Coaching එහෙම ප්‍රශ්නයකට උත්තරය නෙමෙයි. ඒකට අවශ්‍ය therapy හෝ counseling. ඒ සේවාවන් coaching වලින් ලබාදෙන්න විදිහක් නැහැ.

Mental health issues නැති තැනදී exam එක target කරලා වැඩ කරන විදිහ තමයි coaching වලින් අපි හොයාගන්නේ.

Shovel Study planning app එකට අවුරුද්දක membership එක හම්බෙනවා.

සතියකට එක බැගින් ගන්න 45 minute phone calls 4කින් තමයි program එකේදී coach සහ student සම්බන්ධ වෙන්නේ. ඒක පෞද්ගලික කතාබහක්.

Student ගේ තත්ත්වය මත ඊළඟ call එකට කරලා තියන්න ඕන වැඩ නියම කරගන්නවා. එකින් එක ඒවා complete කිරීම මත calls 4 අවසානයේ අළුත්ම විදිහට ඉලක්කයට වැඩ කරන්න යොමුකරගැනීමයි අරමුණ.

ළඟදීම session එකක් book කරන්න පුළුවන් දවස් දැනගන්න මේ page එකට යන්න: teamonelearning.com/booking-schedule

Apply කරලා බලන්න. Program එකට select උනොත් කලින්ම තියෙන දවස ඔයාට දැනුම් දෙයි.

මේ page එකේ තියෙන එයාලගේම testimonials කියවලා බලන්න! 

Need help with your studies?

You’ve come to the right place!

There's more awesome results!

මට Coaching program එකට සම්බන්ධ වෙද්දි තිබුන ලොකුම ගැටළුව උනේ AAT 3 exam 1.. මට තිබුනෙ දවස් 50කට අඩු කාලයක්.

ගොඩක් ලොකු විශය නිර්දේශයක් තිබුනා. මට තිබුන කාලෙත් එක්ක ඒක අමාරු දෙයක් කියලා හිතුනා. ඒත් coach එක්ක 1st call එකෙන් පස්සේ පළවෙනි දවස් 7දි මම accounting subject එකේ 60%ක් ඉවර කලා.

එත්තටම coach ළඟ මගේ හැම ප්‍රශ්නෙකටම හොඳ answer එකක් තිබ්බා. ඒ ගැන ගොඩක් සතුටු වෙන්වා මම. ඇත්තටම coach එක්ක වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මම හිටියටත් වඩා හොඳට වැඩ කරනවා දැන්. Coach ගෙන ලොකු විශ්වසයක් ගොඩ නැගුනා. Thank you very much coach. Always, I respect you coach.. ඇත්තටම coachගේ experience අපි වගෙ studentsලට දීලා coach කරන්නේ ලොකු සේවාවක්.. එකට මම ගොඩාක් ගරු කරනව.. බුදු සරණයි.. !!

Oashdi Rajapakshe

-

AAT 3 exam and A/l

මට exam එකට තිබ්බේ හරිම පොඩි කාලයයි මන් coaching session එක book කරද්දි….අනික එක ලග ආපු semester exams දෙකක් නිසා මන් ගොඩාක් stress වෙලා හිටියේ…ඒ තත්ත්වය නැතිකරන් හොදට exam එක කරගන්න guidance එකක් ගන්නයි මන් coaching session එකක් book කරේ.

පුලා අයියට පුලුවන් කෙනෙක්ගේ හිතට වදින්නම කතා කරන්න..ඒ වගේම පුලා අයියා එක call එකක් ගත්තම ඒ සතියේ අපිට cover කරන්න දෙන targets ගොඩාක් වටිනවා….ඒ ඒ ලමයට ගැලපෙන විදියට, ඒ ඒ ලමයා ඉන්න situation එක අනුව ගැලපෙන පාඩම් කරන techniques කියලා දෙන එකත් ගොඩාක් වටිනවා

Kithumini Cooray

-

3rd year University Student

Coaching session එක book කරන්න කලින් ඇත්තටම හරියට පාඩම් කරන විදිය දැන හිටියේ නැහැ.

ඒත් ඊට පස්සෙ අයියා කියලා දුන්න දවසින් දවස ටික ටික හැම subject එකක්ම විනාඩි 30කවත් බලන්න කියලා. එහෙම උනාම test එකක් තියෙන දවසට කලින් දවසේ stress වෙන එක නවතිනවා. ඒක තමයි මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ.

මට තිබ්බ හැම ප්‍රශ්නෙකටම අයියා ළඟ answers තිබ්බා. online class වලට යනකොට time ඉතුරු කරගන්න speed වැඩි කරලා බලන්න කිව්වා ඇත්තටම ඒක හරිම effective උනා. මන් හිටියට වඩා හොඳ තැනක ඉන්නවා කියලා හිතෙනවා අයියේ👌👌🤗🤗❤😍😍😍

 

Chamodi Wasana

-

2020 A/L - Biology

Want a Better Result?

The Coaching Program is currently closed.

The new program is launching soon!

The sooner you get Coaching, the sooner you can reach your Goals.

Let’s get started! 

Coaching timeslots are limited per month and tend to fill up soon.

Check the Coaching Schedule below:

Get accepted to the Coaching Program:

How can you book a Coaching Program?

      1. Apply for the program. Click the button above
      2. The Coach will review your application
      3. If selected, you will be contacted via WhatsApp
      4. Discuss a time slot* with the Coach
      5. Make the payment to confirm your Coaching program

*Your session will be the latest available as per the schedule above.

*ඔබගේ සැසිය ලබා ගත හැකි ආසන්නතම දිනය ඉහත කාලසටහනට අනුව තීරණය වේ.

*Your session will be the latest available as per the schedule above. You may reserve it through making a payment.

*ඔබගේ සැසිය ඉහත කාලසටහනට අනුව ලබා ගත හැකි දිනය හොඳින් බලා, අදාල කාලච්ඡේදය සඳහා ගෙවීම තුලින් එය වෙන් කරවාගන්න.

Make a PRE-BOOKING and RESERVE it now!*

 

10:00 AM – 10:45 AMRESERVE NOW
11:00 AM – 11:45 AMRESERVE NOW
4:00 PM – 4:45 PMRESERVE NOW
5:00 PM – 5:45 PMRESERVE NOW
7:00 PM – 7:45 PMRESERVE NOW
8:00 PM – 8:45 PMRESERVE NOW